අගය අඩු වැඩි කල හැකි ප්‍රතිරෝධක
( Variable resistor )
ගණයට අයත් ප්‍රීසෙට් (Preset) නම් උපකරණයේ සාමාන්‍ය ස්වරූපයයිමේ. මේවායෙහි ලබාගත හැකි උපරිම ප්‍රතිරෝධය සදන් කොට ඇති අතර '0' සිට එම අගය දක්වා ප්‍රතිරෝධය වෙනස් කල හැකිය. ඒ සදහා මෙහි මැද ඇති 'ස්පර්ශක මුදුව' ඉස්කුරුප්පු නියනක ආධාරයෙන් කරකැවිය යුතු වේ. රූපයෙහි ඇති හැඩයට වඩා වෙනස් හැඩ වලින් යුත් ප්‍රීසෙට් ද වෙළද පලේ ඇතත් ඒ සියල්ල ගේම ක්‍රියා කාරිත්වය එකය.