උපන් දවස අනුව ගති පැවතුම් වෙනස් කරන පෙම්වත්තු.
යමෙකු මෙලොව උපන් දවස අනුව ඔවුනොවුන්ගේ ගති ලක්ෂණ හා පැවතුම් විවිධාකාර වේ. රවි සදු අගහරු බුධ බ්‍රහස්පති සිකුරු සෙනසුරු යන ග්‍රහයන්ට සතියේ දවස් හත වෙන් වෙන් වශයෙන් ඡ්යෙතිෂයේ සදහම් වේ. අනික පහත දැක්වෙන දින අධිපති ග්‍රහයන්ගේ බල දුබලතා මත හා සුබ ග්‍රහයන්ගේ යෝග බලය මත ඔබගේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ හෝ ගතිපැවතුම් වෙනස් විය හැකිය. ඔබට අවශ්‍ය දවස මත පහලින් Click කරන්න.
Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday
*හස්ත රේඛා තුළින් පෙන්වන ඔබේ ආර්ථිකය මෙසේය
* උපන් නැකතින් හෙළිවන චරිත ලක්ෂණ හා පලාපල