( ස්වර්ණප්රාශන සංස්කාරය )
ළදරුවා බිහිවූ පසු හාපුරා කරන චාරිත්රය රන්කිරි කටගෑමයි. රන්සුනු ( ස්වර්ණ භෂ්ම) සවල්පයක් මීපැණි ගිතෙල් සමග මිශ්ර කොට වෙදගිල් ලෙන් ගෙන බිළිදා ගේ දිවේ ගෑම නියම රන්කිරි කට ගෑමයි. ( රන් මුද්දක් ගෙන ගලගා ලේහ කිරීමේ ක්රමය ඉතා
අහිත කරය ය. අමු රන් බැවිනි. රන්කිරි කට ගෑමෙන් නුවණ කටහඩ වැඩේ. මතක තබා ගැනීමේ ශක්තිය ශරීර ශක්තිය හා ආයුෂ ශරීර වර්ණය වැඩි දියුණු වේ. විවිධ රෝගාබාධවලින් ආරක්ෂාව සැලසේ. උපන් අලුත දරුවාට රන්වන් පැහැයුතු මවු කිරි හා පුරා කට ගෑම හා හැකි තාක් එම කිරි පෙවීමද රන්කිරි කැට ගෑමක් වේ. ඉහත ගුණ ලැබේ.
ක්රි.ව 1997 ආයුර්වේද පොතක් ඇසුරිනි.