අදුරට එරෙහිව පහනක් දල්වමු
අතීතයේ සිංගප්පූරුව දෙස බලා හැදුනත් අපි තවමත් එතැනය. විදේශ රටවල සෞභාග්‍යය අගය කරමින් මව්බිමට බැණ වදිමින් සිටිමු. නමුත් අදුරේ සිටිනවාට වඩා එක පහනක්වත් දැල්වීමේ හැකියාව අපට තිබිය යුතුය. අප සැම විටම තම රට පහත් කොට සිතීමට නොපැකිලිව ඉදිරිපත් වෙයි. අපේ අනාගත පරම්පරාවද සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවක්
උරුම කරනවාද?.. එසේත් නැත්තම් සංවර්ධිත රටක් උරුම කරනවාද?... තීරණය කළ යුත්තේ ඔබය.