1.අබ (සාපය)
ලද පස් මල් අතුරින් පළමු වැන්න වන්නේ අබ හෙවත් සාපය යන්නයි. මෙහිදී විශේෂයෙන්ම සාපය යන්නෙත් අදහස් කරන්නේ සුදු අබ යන්නයි.
* සේවිතං ධම්ම රාඡේන
පත්තුං සම්බෝධි මුත්තමං
පූඡේමි බෝධි රාඡානං
සාපාසනේතේන දාදරං
යන ගාථාවෙන් ඔබට ලද පස් මල් අතුරින් සුදු අබ පූඡා කළ හැක.
02.ඊතණ(කුසතිණ)
* සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට සොත්ථීය බමුණා විසින් පූඡාකළ බුද්ධත්වය ලබාගන්නා අවස්ථාවේ වඡ්රසානය මත අතුරා තිබූ කුසතණ ලද පස් මල් අතර දෙවැන්නයි.
* සේවිතං ධම්ම රාඡේන
පත්තුං සම්බෝධි මුත්තමං
පූඡේමි බෝධි රාඡානං
කුසතිණනේතේන සාදරං
යන ගාථාවෙන් බෝධි පූඡාවකදී ඊතණ පූඡාකළ හැකිය.
03. සමන් පිච්ච (සුමන පුෂ්ප)
ඉතාසුවදවත් ඖෂධීය ගුණයෙන් යුතු සමන් පිච්ච දිව්‍යමය ආකර්ෂණයක් ඇති මලක් ලෙස සලකනු ලබයි.
* සේවිතං ධම්ම රාඡේන
පත්තුං සම්බෝධි මුත්තමං
පූඡේමි බෝධි රාඡානං
සුමණ පුෂ්පනේතේන සාදරං
සමන් පිච්ච මල් පූඡා කළ හැක.
04. හාල්(සාලී)
ධාන්‍ය අතුරින් ඉතාම උසස් ධාන්‍ය ලෙස සහල් සලකනු ලබයි.
* සේවිතං ධම්ම රාඡේන
පත්තුං සම්බෝධි මුත්තමං
පූඡේමි බෝධි රාඡානං
සාලීනේතේන සාදරං
යන ගාථාවෙන් ඔබට සහල් පූඡා කළ හැකිය.
05. විලද(ලාඡ)
විලද ඉතා සුදු පැහැයෙන් යුත්ත විය යුතුයි වී රත් කොට සදා ගන්න ලදී.
* සේවිතං ධම්ම රාඡේන
පත්තුං සම්බෝධි මුත්තමං
පූඡේමි බෝධි රාඡානං
ලාඡනේතේන සදරං
මෙම දේවල් වෙන වෙනම තබා බෝධීන් වහන්සේට පූඡා කිරීමෙන් ඔබගේ ඡීවිතයට ආයු වර්ණ සැප බල ප්‍රඥාව යන පංචයෝග බල ලැබෙනවායි පුරාන පොත්වල සදහම් වේ.
පුරාන බෞද්ධ පොත පත ඇසුරෙනි.