Ayurveda

දෝෂ සමනක ආහාර
බත් තිරිගු පතෝල වැටකොලු කරවිල අළු කෙසෙල්  මස් මාළු කිරි මෝරු ගිතෙල් මී පැණි ආදියයි.
ප්‍රතිශක්තිය වඩන ආහාර
 පතෝල වැටකොලු පෝෂණ ගුණයෙන් හීන ඡල පදාර්ථ පමණක් ඇති එළවළු ලෙස හදුනාගෙන ඇත.
රත්ත ධාතුව වඩන ආහාර
 පීකුදු මස් මුරුංගා කතුරුමුරුංගා කොළ මුකුණුවැන්න සියඹලා නිවිති රත්තම්පලා. 
මාංශ ධාතුව වඩන ආහාර
මස් මාළු බිත්තර ධන්‍ය වර්ග දඹල සෝයා.
මේදස් ධාතුව වඩන ආහාර
සතුන්ගේ ඇට මිදුළු වෙඩරු ගිතෙල් තලතෙල් තල පොල්තෙල්.
ඇට මිදුළු ධාතුව වඩන ආහාර
කුඩා මාළු මස් ධාන්‍ය වර්ග.
ශුක්‍ර ධාතුව වඩන ආහාර
උදු ගව එළු ආදී සතුන්ගේ අණ්ඩකෝෂ බිත්තර මස් කිරි. 
ක්‍රි.ව 1997 ආයුර්වේද පොතක් ඇසුරිනි.