ඔබ ‍සෙනසුරාදා උපන් අ‍යෙක්නම්

‍සෙනසුරුට හිමි දවස වශ‍යෙන් ‍මෙම දව‍සේ උපන් අය නිතර කලකිරුණු ස්වභාවයක් ‍පෙන්නුම් කරන මුත් ආදර සම්බන්ධතාවලදී සිත්තැවුල් ඇතිකර ගන්නා මුත් මන්දගාමී කාල වකවානුවක් ගත කිරීමටද ‍මෙම අයට සිදුවන අතර එහෙත් ආගමික කටයුතුවලට උනන්දුවක් දක්වන මුත් විවිධ වාත ‍රෝගාභාධයන්ට ලක්වීමට ඉඩ ඇත.