ඔබ බදාදා උපන් අයකුනම්

බුධට හිමි දවස වශ‍යෙන් සැලකෙන ‍මෙම දව‍සේ උපන් අය කථිකත්වයට දක්ෂ හා තීක්ෂණ බුද්ධියකට හිමි කම් කියන මුත් නිතර ‍පොතපත කියවීමට හා ලේඛන කලාවට රුචිකත්වයක් දක්වයි. නමුත් තම ආදරය එතරම් සැලකිල්ලට ගනු ‍නොලැ‍බේ. වැඩ රාඡකාරි කටයුතු වලදී වැඩි කඩිසර කමක් උනන්දුවක් ‍නොදක්වයි.