ඔබ අගහරුවාදා උපන් අයකුනම්

කුඡට හිමි දවස වශ‍යෙන් සැලකෙන ‍මෙම දව‍සේ උපන් අයකු නම් හිතුවක්කාර ගතිපැවතුම් ‍පෙන්නුම් කරන අතර තම ආදර‍යේදී සුඵු ‍දේකට වුවත් ‍කෝපවන මුත් ‍මෙම අය එක ආදරයකින් සෑහීමට පත්‍නොවන අතර නීතිමය ගැටලු වලටද මූහුණ පෑමට සිදු‍වේ. ‍ලේ දූෂිත වී‍මෙන් චර්ම ‍රෝග හටගැනීමට වැඩි අවස්ථාවක් ඇත.