ඔබ සදුදා උපන් අ‍යෙකු නම්

සදුට හිමි දවස වශ‍යෙන් සැල‍කෙන ‍මෙම දව‍සේ උපන් අය ‍හොද ‍පෙනුමකින් හා නිහතමානී පැවතුම් හිමි උවත් විවෘතව ‍‍ආදරය කිරීමට මැලිකමක් දක්වන මුත් එදි‍නෙදා වැඩ කටයුතුවලදී  මන්දගාමී තත්වයක් ඇති අතර මෙම අය ‍සෙම් ‍රෝග වලට නිතර භාඡනය ‍වේ.