ඔබ ඉරිදා උපන් අයකුනම්

රවිට හිමි දවස වශ‍යෙන් සැල‍කෙන ‍මෙ‍ම දවසේ උපන් අය සමාඡය තුළ මූලිකත්වය ‍ගෙන කටයුතු කිරීමට රුචිකත්වයක් දක්වන අතර කිසි‍වෙකුටත් ‍දෙ‍වෙනි ‍නොවන ගති ලක්ෂණ ඇතිමුත් තම ‍ප්‍රේම‍යේදී දැඩි අහංකාර බවක් ‍පෙන්නුම් ‍කෙ‍රේ. ‍මෙම අයට උෂ්ණාධික ‍රෝග වලට භාඡනය වී‍මේ ඉඩ කඩ වැඩි බවක් ‍පෙන්නුම් ‍කෙ‍රේ.