ඔබ බ්‍රහස්පතින්දා උපන් අ‍යෙක් නම්

ගුරුට හිමි ‍මෙම දව‍සේ උපන් අය තම ආත්ම ගෞරවය රැ‍කෙන පරිදි ආදර සම්බන්ධ තාවක් ‍ගොඩ නගා ගන්නා අතර යහපත් දිවි ‍පෙවෙතකට හා විවාහ‍යෙන් පසු වාසනාවන්ත දරු සම්පත් ලැබීමටද හිමිකම් කියන මුත් ධර්මානුකූලව තම ඡීවන රටාව ‍ගෙන යෑමට උත්සාහ ගනී.