ශරීරයට බොහෝ ගුණ දෙන පෙරුන්කායම්
asafoetida යන ඉංග්රීසි නමින් හදුන්වන මෙම පෙරුන් කායම් වල ගුණ හදුනා ගනිමු.
01. වාත සහ සෙම නසයි.
02. ඇස්වලට හිත කරයි.
03. ඩිම්බ වර්ධනය කරයි.
04. පනු රෝග වලට හිතකරයි.
05. අදික වේදනාව නසයි.
06. බඩ ගින්න වර්ධනය කරයි.
07. ගුල්ම සහ බඩේ රෝග වලට හිතකරයි.
08. හෘදයට හිතකරයි.
කටු ඇනුනු විට ඒවා ඇදීමට සහ දත්වල වේදනා ඇතිවන විට තවත් බෙහෙත් වර්ග යොදා භාවිතා කරයි.
තවද ආහාර රස ගැන්වීම සදහා භාවිතා කරයි.
පුරාණ පොත පත ඇසුරිණි