Dragon fruit

ඩ්‍රැගන් ෆෘට් ගුණ දහයක් ‍මෙන්න

01. අස්ථි සහ දත්
අස්ථි සහ දත් ශක්තිමත් කිරීමට කැල්සියම් හා ‍පොස්පරස් ‍මෙයින් ප්‍රබලව ලබා ‍දේ. එ‍මෙන්න ඔස්ටි‍යෝ ‍පො‍රෝසිස් ‍රෝග‍යෙන් වැළකීමටද  ඩ්‍රැගන්ෆෘට් උපකාරී ‍වේ.
02. ස්නායු පද්ධතිය
විටමින් B බහුලව ඇත. ස්නායු ‍සෛල වර්ධනයට ආධාර ‍වේ. 

03. ඇස් සඳහා
දෑස් දීප්ති මත් වීමට අවශ්‍ය A විටමින් උපරිම‍යෙන් ලබා ‍දේ. රාත්‍රි අන්ධ තාවයද වළක්වයි.

04. සම 
ඔබ‍ගේ සම පැහැපත් දීප්තිමත් සමක් කිරීමට අවශ්‍ය විටමින් ලැ‍බේ.

05. බඩ දැවිල්ල හන්දිපත් ‍වේදනා තුවාල සඳහා සුව ‍ගෙන ‍දේ
තැලීම්, සීරීම් සඳහාද ඉතාමත් සුව ‍ගෙ‍නෙන ඔසුවකි. බඩ දැවිල්ල හා හන්දි පත් රුදාව නැති කිරීමට අවශ්‍ය විටමින් හා ඛනිඡ ලවණ බහුලව ති‍බේ.

06. ආහාර දිරවීම
‍මෙහි තන්තු බහුලව ති‍බෙන නිසා ආහාර දිරවීමට ‍නොමදව උපකාරී ‍වෙි.

07. හෘද ‍රෝග සඳහා
  හෘද ‍රෝග වැලැක්වීම ‍මෙන්ම ‍කො‍ලෙස්ටරෝල්  සහ අධි රුධිර පීඩනය අඩු කිරීමටද ‍මෙය ඖෂධයකි.

08. වයසට යෑම පාලනය කිරීම
මෙහි අඩංගු විටමින් සහ ඛනිඡ ලවණ නිසා සම ශක්තිමත් කර තරුණ ‍පෙනුම සුරකී.

09. ‍රෝග සඳහා
නි‍රෝගී භාවය රැක ගැන්මට ‍මෙහි ඇති විටමින් සහ ඛනිඡ ලවණ ප්‍රමාණයද මහත් රුකුලකි.

10.පිළිකා වළක්වා ගැනීමට
‍මෙහි ඇති විශ්මිත ගුණය පිළිකා ‍රෝග වළක්වාලයි.
‍පොතක් ඇසුරිනි