Sinhala Typing

ඔබට සිංහල අකුරු type කරන්න අපහසුද?..... 
 Sri Lanka  ‍වේ මවු භාෂාව වන සිංහල අපි කවුරුත් කතා කරන්න ව‍ගේම type කරන්නත් ආස කරනව. ඒත් සිංහල අකුරු වල බැදි අකුරු ‍සොයා ගැනීමට අපහසු තාවය නිසාත් ඔබට English keyboard වල සිංහල අකුරු type කිරීමට අපහසු නිසාත් අනුන්‍‍ගේ භාෂා භාවිතා කරයි.
  එ‍හෙත් දැන් මම ඔබව ඒ කරදර‍යෙන් නිදහස් කර සිංහල අකුරු හරිම පහසු‍වෙන් type කිරීම උ‍දෙසා පහසුම ක්‍රමයක් හදුන්වා ‍දෙමි. ‍මෙම ක්‍රමය නිසා ඔබ තව තවත් සිංහල type කිරීමට ‍යොමු වෙනවා නිසැකයි. ඔබ කල යුත්‍‍තේ ඔබට සිංහල type කිරීමට අවශ්‍ය සෑම විටකම asenin.com ‍වෙබ් අඩවි‍යේ ‍මෙම පිටුව ‍වෙත පැමිණ type කිරීමයි. අමාරු අකුරු සොයා ගැනීමයි.
ඔබට අවශ්‍ය සියල්ල ‍මෙහි type කර ඉන්පසු copy කරගන්න ඉන්පසු ඔබට අවශ්‍ය තැනට ‍ගොස් paste කරන්න හරිම පහසුයි Facebook හරහා දැන් සිංහ‍ලෙන් chat කරන්න පුලුවන්. තව සිංහල web කරන අයට ව‍ගේම සියලුම ‍දෙනාට යහපතක් ‍වෙයි. ඔබට ‍මෙම පිටුවට නිතරම පැමි‍ණෙන්න keyboard එ‍කේ Ctrl යතුර තද කර‍ගෙනම D   යතුර තද කරන්න.
නැත ‍හොත් asenin.com පැමිණ භාෂා‍මෙවලම් යන බැනරය මත Click කරන්න.
දැන් පහතින් සිංහල අකුරු type කරන්න පටන් ගන්න